සිංහලේ ඉතිහාසය ගැන අපි මොනවද දන්නේ? අපි හිතනවටත් වඩා අභිමානවත් ඉතිහාසයකට අපි උරුමක්කාරයෝ කියලා කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද? ලංකාවේ පළවෙනි රජතුමා කවුද කියලා ඇහුවොත් අපිට ලැබෙන උත්තරේ තමා විජය රජතුමා. සිංහලයාගේ ආරම්භය විජය රජතුමා නෙවේ රාවණා රජු කියල කියන්නත් සාක්ෂි ඕන තරම් තියනවා. එහෙනම් සමහරවිට රාවණා රජුටත් කලින් තවත් ගොඩක් රජවරු ලංකාවේ පාලකයෝ වෙලා ඉන්න ඇතිනේ. ඒ සැබෑ ඉතිහාසය හොයාගෙන යන්න කැමතිද? අපි හොයාගෙන යමු ඒ ඉතිහාසය.
No comments:
Post a Comment